අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස දෙකෙන් පසු වැසි- ප්‍රදේශ කීපයකට හිරු මුදුන් වෙයි

    අප්‍රේල් 13, 2019

     තිරුකේශ්වරම්, පලයිමොඩ්ඩායි, මාලිකායි, පරාක්‍රමපුර, කැල්ලරවයන ප්‍රදේශ වලට අද දින (13) දහවල් 12.10 ට හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, වයඹ සහබස්නාහිර පළාත්වල සහ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සබරගමුව සහ දකුණුපළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම්ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක තදවර්ෂාපතනයක්ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya