අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ

    අප්‍රේල් 10, 2019

    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2019 වසරේ සංවිධානය කළ ගාලු ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනයේ අප්‍රේල් මස ඉලක්ක කරගනිමින් පවැත්වෙන අලෙවි පොල හා ප්‍රදර්ශනය,ඊයේ(09) ගාල්ල මහනගර සභා පරිශ්‍රයේදි ආරම්භ විය.

    ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහ බන්දු මහතා, ශ්‍රි ලංකා කුඩා ව්‍යපාර සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුධිර ජයරත්න මහතා , ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජානක ගුරු සිංහ මහතා ඇතුළු පිරිසක් මිට එක්ව සිටියහ. අලෙවි සැල් 100කට ආසන්න සංඛ්‍යාවකින් මෙය සමන්විත වෙයි.

    DMU /Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya