අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමියෝ බැහැ දකිති

    අප්‍රේල් 09, 2019

    අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස පැවති අළුත් සහල් මංගල්‍ය උත්සවයට සහභාගි වීමට එහි ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්හ.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya