අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පූජා නගරයටත් හෙළ බොජුන් හලක්

    අප්‍රේල් 08, 2019

    අනුරාධපුර පූජා නගරය කේන්ද්‍රකරගනිමින් එහි එන බැතිමතුන්ට ඉතා පෝෂ්‍යදායි දේශීය ආහාර වේලක් ලබා දීම අරමුණු කරගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරනු ලබන හෙල බොජුන් හළ සදහා මුල්ගල්තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

    බොජුන්හල ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ නැගෙනහිර පිවිසුම රථගාල අසළ ඉදිකෙරේ..

    අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ මැදිහත්වීම මත බොජුන් හළ ඉදිකරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya