අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ,සංදේශාවලී, කවි නළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

    අප්‍රේල් 04, 2019

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ සැමරුම් උත්සවය සහ ,සංදේශාවලී, කවි නළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක් වූ අතර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ මැති ඇමතිවරු පිරිසක් ද, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊට එක්ව සිටියහ.

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය වෙනුවෙන් සම්පාදන කෙරුණු ග‍්‍රන්ථ කට්ටලයක් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් එහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya