අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව නිලධාරින් 1275ක්

    මාර්තු 28, 2019

    බන්ධනාගාර නියාමකවරුන්,ජේලර්වරුන් හා පුනරුත්ථාපන නිලධාරින් බඳවා ගැනිමේ ගැසට් නිවේදනය හෙට(29) නිකුත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ යටතේ පිරිමි නියාමකවරුන්1068ක්,කාන්තා නියාමකවරියන් 110 ක්,දෙවන පෙළ පිරිමි ජේලර්වරුන් 69ක්,දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10ක්,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරින් 15ක් හා දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරින් 03ක් වශයෙන් බඳවා ගැනිමට නියමිතව තිබේ.

    මේ සඳහා අයඳුම්පත් කැඳවිමේ නිල නිවේදනය හෙ‍ට(29) දින නිකුත් වන ගැසට් පත්‍රයේ සඳහන් වන අතර අප්‍රේල් මස 22ක්වා අයදුම්පත් බාර ගන්නා බව බන්ධන්ධනාගාර දෙපාර්තමේන්තව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya