අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වැනි සංවත්සරය සැමරීම අදයි

    මාර්තු 28, 2019

    ජාතික වැඩිහිටි අධ්‍යාපනයේ පුරෝගාමී මෙහෙවරක නිරත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 50 වැනි සංවත්සරය සැමරීම අද (28) ප.ව 6.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

    ශ්‍රී ලංකා පදනමට පුරෝගාමීත්වයක් ලබාදුන් ෆෙඩ්‍රික් ඊබට් නමින් ප්‍රධාන දොරටුව විවෘත කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් වන ''Signature of the Executive'' සඟරාවේ වෙබ් අඩවිය එළිදැක්වීමේ සමාරභය
    ද මීට සමගාමීව සිදු කෙරේ.

    මීට අමතර IMART ඡායරූප ප්‍රදර්ශනය, SMART ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ව්‍යාපෘතිය දියත් කිරීම, ශ්‍රී  ලංකා සිනමා පාසල පිහිටුවීම, ''සිසුර ශිෂ්‍ය සමාජය'' ස්ථාපිත කිරීම හා පාසල් මාධ්‍ය මෙහෙවර ආරම්භ කිරීම,''රාජ්‍ය
    සේවය පිණිසයි'' ගුවන්විදුලි නාලිකාව ජනගත කිරීම, SEE TV අධ්‍යාපන රූපවාහිනී නාලිකාව ජනගත කිරීම සහ  ශ්‍රි ලංකා පදනම් ආයතනයේ අභිනව ශ්‍රවණාගාරය සහ කලාගාරය විවෘත කිරීම සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya