අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් ගම්පහ පා ගමනක්

    මාර්තු 24, 2019

    මාර්තු 24 දිනට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් පසුගිය දා (21) පෙරවරුවේ ගම්පහදී පැවැත්විණි.

    ගම්පහ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළ පා ගමන ගම්පහ - කොළඹ පාර හරහා රත්නාවලී විද්‍යාලය අසළින් ගමන් කොට ගම්පහ දුම්රිය ස්ථානය වෙත ළඟා වී නැවත ආපසු ගම්පහ මහ රෝහල වෙත ළඟා විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya