අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුනු උප්පැන්න සහතික ජනතාවට

    මාර්තු 20, 2019

    ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුනු උප්පැන්න සහතික හා ඉඩම් ලියා පදිංචි කිරිමේ එක්දින ජංගම සේවාවෙ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ස්වදේශ කටයුතු පළාත් සභ පළාත් පාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේදි ආරම්භ විය .

    එම නව ලේඛන පිටපතක් සංකේතවත් කරමින් නෝතාරිස්වරයෙකු වෙත භාරදීම අමාත්‍යවරයා විසින් සිදු කළේ ය. මේ අවස්ථාව සදහා රෙජිස්ට්‍රාර් ජනරාල් ආචාර්ය නීහාල් විතානගේ මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් ද එක්ව සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya