අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 40 වන ඔසුසල ආණමඩුවේ දී විවෘත වේ

    පෙබරවාරි 23, 2019

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 40 වන ඔසුසල ආණමඩුව නගරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන්  (22) පස්වරුවේ විවෘත කෙරිනි.

    මෙම ඔසුසල සදහා ඖෂධ ඇතුලු ගොඩනැගිල්ලට වියදම් කළ මුදල රුපියල් මිලියන 10 ක් පමණ වෙයි.  2015 වසරේ යහපාලන රජය බලයට පත්වන විට පැවැති ඔසුසල් සංඛ්‍යාව 29 කි. 2019 වසර අවසන් වන විට ඔසුසල් 60 ක් විවෘත කිරීමට අවධානය යොමු කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා පවසයි. මතුගම, දර්ගා නගරය, දඹුල්ල, බදුල්ල, මාතලේ, අම්බලන්ගොඩ වැනි නගර වල ඉදිරියේ දී ඔසුසල විවෘත කිරිමට නියමිතව ඇත.

    මෙමඅවස්ථාවටරාජ්‍යඅමාත්‍යෆයිසාල්කාසීම්, පාලිත රංගේ බණ්ඩාර ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඖෂධනීතිගතසංස්ථාවේසභාපතිආචාර්යඑම්.එච්.එම්රූමිකළමණාකාරඅධ්‍යක්ෂ වෛද්‍යවිල්ප්‍රඩ්කුමාරසිරිසාමාන්‍යාධිකාරීදිනූෂදසනායකඇතුලුවිශාලපිරිසක්එක්වසිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya