අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක යෝජනා තුනක් විවාදයට

    පෙබරවාරි 22, 2019

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ ( අල්හාජ් )ඒ.එච්.එම්.අස්වර් මහතා, පී.එස්. සුසයිදාසන් මහතා, සහ පී.ඒ.ජිනදාස මහතා පිළිබඳව වූ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ශෝක යෝජනා තුන ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධානය, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya