අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය රාජ්‍යතාන්ත්‍රකයින් පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක

    පෙබරවාරි 21, 2019

    ඉන්දීය විදේශ ‍සේවයට එක් වූ 10 දෙනෙකුගෙන් යුත් රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරකට සහභාගී විය.

    පාර්ලිමේන්තුවේ මූලික සම්ප්‍රදායන් හා කටයුතු පිළිබඳව අවබෝධයක් ලබාගැනීම මෙම සංචාරයේ අරමුණ බව කතානයක කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස්වරයා ද සමඟ පැමිණ මෙම නිලධාරින් වෙත කතානායකවරයාගේ උණුසුම් සුභපැතුම් හිමි ව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya