අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිමය ලේඛන ලබාදීමේ ජංගම සේවය සහ අඩු පහසුකම් සහිත දරුවන්ට පොත් බෙදා දීමේ වැඩසටහන මාතලේ දී

    පෙබරවාරි 13, 2019

    ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ සංකල්පයකට අනුව''රාජ්‍ය සේවය ඔබටයි '' යන තේමාව යටතේ 41 වන වරටත් පවැත්වෙන නීතිමය ලේකන ලබාදීමේ ජංගම සේවය සහ  අඩු පහසුකම් සහිත  පාසල් දරුවන්ට පොත් ලබා දීමේ වැඩසටහන පසුගිය දා  මාතලේ හින්දු ජාතික විදුහලේ දී පවත්වනු ලැබිය.

    මෙම වැඩසටහනට ජතික ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හින්දු කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ප්‍රධාන මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න මහත්මිය මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සහ කොළඹ දිස්ත්‍රික් මහා නගර සභා මන්ත්‍රිනී අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ පුද්ගලික ලේකම් ප්‍රියානි ගුණරත්න මහත්මිය සහභාගී විය.

    මෙහිදී අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙතට අඳහස් දක්වමින් මෙසේ පැවසී ය. ''මෙම වසර අමාත්‍යංශයට වැඩි වගකීම් සම්භාරයක් පැවරී ඇති වසරක් බවටත් මෙම 41 වන ජංගම සේවය එම අමත්‍යංශ කාර්ය මණ්ඩලය විසින් සාර්ථකව ඉටු කර ඇති'' බව ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya