අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහරගම, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල පැය 21ක් පානීය ජලය නැහැ - ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

    පෙබරවාරි 13, 2019

    අත්‍යාවශ්‍යය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද (13) බදාදා පෙරවරු 8.00 සිට පසුදා පෙරවරු 5.00 දක්වා පැය 21ක කාලයක් මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.


    මේ පිළිබඳව වැඩි විස්තර විමසීම සඳහා ජාතික ජල සමිපාදන හා ජලාපවාහන මණ්ඩලයේ කෙටි දුරකථන අංකය වන 1939 ඇමතීමෙන් ලබාගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුර අදහස් දක්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya