අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදුළුවාව දකුණ සඟවිරු සෝභිත නාගම ජනතා අයිතියට

    පෙබරවාරි 10, 2019

    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වහන්සේට උපහාර පිණිස ඉදි‍කෙරුණු “ සඟවිරු සෝහිත නාහිමි ගම” ගම්මානය දිස්ත්‍රික්කයේ පාදුක්ක, මාදුළුවාව දකුණ සඟවිරු සෝභිත නාගම පෙබරවාරි 11 වන දින පෙ. ව. 8.00 ජනතා අයිතියට පත් කෙරේ.

    භූමිය හා නිවාස හිමිකම ලබාදෙන නව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ 162 වැනි උදා ගම්මානය මෙය වෙයි.

    කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන්, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කිරීම සිදු කරයි.

    හිසට සෙවණක් නැති අඩු ආදායම් ලාභී ජනතාවට නිවාස සිහිනය යතාර්ථයක්කරමින් සැමට සෙවණක් ලබාදීම රජයේ අරමුණ වී ඇත. මෙහිදී නව නිවාස 18ක්, ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පමසුකම් හා ප්‍රවේශ මාර්ගවලින් මෙම ආදර්ශ ගම්මානය සමන්විත වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya