අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩි වීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 08, 2019

    පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයන්හිදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි බලාපොරොත්තු වේ. ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැක. නැගෙනහිර වෙරළ බඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීද සිහින් වැසි ඇති විය හැකි බවද අද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya