අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව අදත් ආගමික වතාවත්

    පෙබරවාරි 04, 2019

    71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව අදත් ආගමික වතාවත් පැවැත්වෙයි.

    ඒ අනුව බෞද්ධ ආගමික වතාවත් කොල්ලුපිටිය,පොල්වත්ත  ධර්මකීර්ත්‍යාරම විහාරස්ථානයේ දී පැවැත්වෙයි. හින්දු ආගමික වතාවත් කොළඹ 04 ,මාණික්ක පිල්ලෛයාර්  කෝවිලේ දී පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත්  කොළඹ 07 ජාවත්ත ජුම්මා මස්ජිදයේ දී සිදු කෙරේ.

    කතෝලික දේව මෙහෙය කොළඹ 12 කොම්පඥ්ඥ වීදිය  ශුද්ධ වූ ජපමාල මාතා දේවස්තනයේ දී  පැවැත්වෙයි. ක්‍රිස්තියානි දේව මෙහෙය සිදු කරන්නේ,කොළඹ  06, ප්‍රෙස්බිටේරියන් දේවස්ථානයේ දී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya