අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    12 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය මෙවර වේයන්ගොඩ දී

    ජනවාරි 16, 2019

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන 12 වන ජාතික පෝතක බාලදක්ෂ කබෝරිය මෙවර වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යපීඨයේදී 2019 අප්‍රේල් මස 06 සිට 08 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

    ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහි වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය රටවල් 168ක් තුළ මිලියන 40කට අධික සාමාජික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරයි. ශ්‍රි ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ මේ වන විට 50000කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය උසුලයි.

    එම කබෝරිය වෙනුවෙන් නිකුත් කරනු ලබන කබෝරි පද්කකම නිළ වශයෙන් එළි දැක්වීම ජනවාරි මස 23 වන දින අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya