අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන පළිගැනීමකට කිසිවිටෙක රාජ්‍ය සේවකයින් මාරු කිරීම හෝ සේවයෙන් පහ කිරීමක් කර නෑ- අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

    ජනවාරි 11, 2019

    රජය කිසි විටෙකත් දේශපාලන පළිගැනීමට ස්ථාන මරු වීම් හෝ වැඩ තහනම් නොමරන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    රාජ්‍ය ආයතනවලින්  සේවකයින් ඉවත් කිරීම, ස්ථාන මාරු කිරීම, ආයතන රැසක දේශපාලනික පළිගැනීම් නිසා සේවකයින්ට බරපතල අපහසුතාවයට පත් වී අති බවත් ස්ථාන මාරු අවලංගු කරන ලෙස, වැඩ  තහනම් කර ඇති සේවකයින්ගේ සේවය පිහිටුවීමට ගන්නා පියවර ගන්නා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27 (2)  යටතේ විමසා සිටියේ ය.

     රාජ්‍ය සේවයේ සාමාන්‍යයෙන් සිදුවන සමාන්‍ය වාර්ෂික ස්ථාන මාරු පෙබරවාරි සිට ක්‍රියාත්මක කරනු ලබයි. දේශපාලන පළිගැනීමක් ලෙස ස්ථාන මාරුවක්, සේවයෙන් පහකිරීමක්, සිදු කර නෑ. ඒ පිළිබඳව විස්තර ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. සේවා අවශ්‍යතා මත, විනය මත සමහර ස්ථාන මාරු වීම් සිදු වෙනවා ''යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya