අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් නිල ඇදුම් වවුචර් පත් වලංගු කාලය දීර්ග කිරීමට උපදෙස්

    දෙසැම්බර් 22, 2018

    පාසල් නිල ඇදුම් වවුචර් පත් සඳහා දෙසැම්බර් 31 වන දිනට යොදා තිබූ වලංගු කාල සීමාව පෙබරවාරි 28 දින දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා ඩ්ඝී තිබේ.

    පාසල් දරුවන් සඳහා නොවැම්බර් මස පස්වන දින වන විට ලබාදීමට නියමිතව තිබූ නිල ඇඳුම් වවුචර රජයේ මැදිහත්වීම හේතුවෙන් බෙදාහැරීම නතර කර තිබුණු බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ හේතුවෙන් පාසල් දරුවන්ට ලබන වසර සඳහා පාසල් නිල ඇදුම් වවුචර හිමි නොවුබවත් සඳහන් කරන අමාත්‍යවරයා මේ ක්‍රියාවලියට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    ඊයේ (21) අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කළ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබඳ පවසයා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya