මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනපතිට පිළිගන්වයි ...

    නොවැම්බර් 28, 2018

    රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා ජනාධිතිතුමා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

    කොමිෂමේ සභාපති එස්. රනුක්ගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සාමාජිකයෝ ද ඊට එක්ව සිටියහ. 

     ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya