අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

    නොවැම්බර් 19, 2018

    දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුර, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල විටන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,සබරගමුව, ඌව,උතුර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ටවැඩි තද වැසි ද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිරපළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බද නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya