ජනවාරි 20, 2019

tami eng youtube google twitter facebook

    නාවික හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවෙයි

    නොවැම්බර් 14, 2018

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (13) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය.

    එහිදී, නව ආරක්‍ෂක ලේකම්තුමා හට නාවික හමුදාධිපතිතුමා සිය සුභාසිංශන එක්කළ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හමුදා කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී.

    ආරක්ෂක ලේකම්තුමන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu