අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාධිපති ආරක්ෂක ලේකම් හමුවෙයි

    නොවැම්බර් 14, 2018

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (13) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය.

    එහිදී, නව ආරක්‍ෂක ලේකම්තුමා හට නාවික හමුදාධිපතිතුමා සිය සුභාසිංශන එක්කළ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හමුදා කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව නව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කිරිමට ද කටයුතු කරන ලදී.

    ආරක්ෂක ලේකම්තුමන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya