අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වයි

    නොවැම්බර් 13, 2018

    පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් වන නීත්‍යාණුකූල තත්ත්වය නීතිපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) කරුණු දක්වා ඇත.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වෙයි.

    අදාළ පෙත්සම් අද (13) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya