අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ජනපති යයි

    නොවැම්බර් 13, 2018

    ගාලු පාරේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12) කටයුතු කළේ ය

    කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කරමින් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද ජනාධිපතිතුමා නිරත විය. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ කටයුතු කඩිනමින් ඉටුකර දෙමින් ප‍්‍රශස්ත මහජන සේවාවක් සැපයීමේ වැදගත්කම ජනාධිපතිතුමා එහි දී නිලධාරින්ට අවධාරණය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya