අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට පත්වූවන්ට හමුදා සහාය

    අගෝස්තු 16, 2018
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය දින ඇති වූඋ අධික සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් හමුදා සමාජිකයින් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
     
    මෙම අධික සුළං තත්ත්වය හේතුවෙන් නිවාස, ව්‍යාපාරික ස්ථාන හා පොදු ස්ථානවලට හානි සිදු ව ඇති අතර එහිදී දේපළවලට හානි සිදු කරමින් ඇඳවැටුණු ගස් කපා ඉවත් කරමින් පීඩාවට පත් ජනතාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya