අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩී.බී. ධනපාල මහතා වෙනුවෙන් සමරු මුද්දරයක්

    ඔක්තෝබර් 18, 2017
    ප්‍රකට පුවත්පත් කලාවේදී ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කරමින් සමරු මුද්දරයක් එළිදැක්වීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය තීරණය කොට ඇත.
     
    ඒ අනුව මෙම සමරු මුද්දරය හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී නිකුත් කෙරේ.
     
    මෙම උත්සවයේ ප්‍රධාන දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya