අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු නාවික නෞකා ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව ත්‍රිකුණාමලය වරායට

    ඔක්තෝබර් 04, 2017

    සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise – 2017) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් නෞකාව (ඔක්තෝබර් 02) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

    නෞකාව දිගින් මීටර් 210 කින් යුක්ත වන අතර, පළල මීටර් 32 ක් වේ. හෙලිකොප්ටර් යානා 2 ක් සහිත අංගනයකින් ද මෙම නෞකාව සමන්විතය. නාවික අභ්‍යාසය අවසන් කිරීමෙන් අනතුරුව නෞකාව ලබන 06 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya