අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 20, 2016

    උතුරු, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් දකුණු වෙරළබඩ තීරයේ විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සෙසු ප්‍රදේශවල  තැනින් තැන සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya