අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් සේවය පිළිබද සාකච්ජාවක්

    ජනවාරි 12, 2016
    වත්මන් තත්වය සහ පොලිස් සේවය පිළිබද සාකච්ජාවක්  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
    මේ සදහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වුහ.
     
    මේහිදී ප්‍රජා පොලිස් සේවය මිට වඩා කාර්යක්ෂම කලයුතු  බවද පෙන්වාදෙනු ලැබිය.ජනතාව සමග සුහදශීලිව රාජකාරි කලයුතු බවත් ජනතාවගේ සිත් දිනාගනිමින් වඩාත් ගුණාත්මක පොලිස් සේවයක් ජනතාවට ලබාදීමට කටයුතු කලයුතු බවටත් අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර මහතා විසින්ද පෙන්වාදෙනු ලැබිය. එසේම මෙවැනි අවස්ථාවක් ලබාදීම පිළිබදව ජේෂ්ඨ පොලිස් නිලධාරීන් අමාත්‍යවරයාට  සිය ස්තුතිය පලකරනු ලැබීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya