මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියේ තරඟ විභාගය ජනවාරි 02

    දෙසැම්බර් 31, 2015

    2011.12.07 දිනැති 11/2260/504/179#I අංක දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය-2015, ජනවාරී මස 02 වන දින පැවැතවීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කොළඹ දී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා අහදුම්කරුවන් 2141 ක් සුදුසුකම් ලබා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya