අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විසිතුරු මසුන් අපනයනය ඉහළ නැංවීමට පියවර

    දෙසැම්බර් 31, 2015


    වර්ෂ 2015 වන විට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රු. මිලියන 2000ක ආදායමක් ලබාගැනීම ඉලක්ක කරමින් ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය හරහාපුඵල් වැඩ පිළිවෙලක් යොදා ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව 2015 පෙන්වා දෙන්නේ, ගෙවීගිය වසර 3 ක කාලය
    තුළ විසිතුරු මත්ස්‍යඅපනයන ආදායම ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වී තිබෙන බවය.


    වර්ෂ 2010 දී විසිතුරු වාර්ෂික මත්ස්‍ය අපනයනය තුළින් ලද ආදායම රු. මිලියන 919 කි. එය 2015 සැප්තැම්බර් වනවිට රු.
    මිලියන 1,957 දක්වා වැඩි වී ඇති අතර එය 119% ක වර්ධනයක් අත්කරගැනීමට හැකියාව ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya