අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොතිබූ ජාත්‍යන්තර සහයෝගය යළි ලැබෙයි

    දෙසැම්බර් 30, 2015

    පසුගිය ජනවාරි 8 වැනිදා රටෙහි ඇති වූ දේශපාලන පෙරළියත් සමඟ මෙරට සමඟ විරසකව සිටි ජාත්‍යන්තරය නැවත හිතවත් වූ බව සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස් බී. දිසානායක මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍ර‍කාශ කළේ ‍ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

     

    ලොව අනෙකුත් රටවල් ජාත්‍යන්තරය සමඟ ඇතිවන ගැටලු හමුවේ ක්‍රියා කරන ආකාරය විමසා බැලීමේ දී මෙරට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා හා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ජාත්‍යන්තරය සමඟ පැවති ගැටලු රැසක් මෙරට ජනතාවට, හමුදාවට සුභදායී ලෙස විසඳා ගැනීමට අවස්ථාව උදාකරගත් බව ඒ මහතා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya