සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සවසට වැසි තත්ත්වයක්

    දෙසැම්බර් 14, 2015

    පවත්නා කාලගුණ තත්ත්වය අනුව අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වැඩිවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි දිවයින පුරාම පාහේ පැතිරයයි.

     

    නැගෙනහිර සහ බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට උදය කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේනතුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya