සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිධූරයට දිලිප් වෙදආරච්චි මහතා පත් කෙරේ

    දෙසැම්බර් 10, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධූරයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පත් කර ඇත.
    දිස්ත්‍රික්කයේ සියලු සංවර්ධන කටයුතු දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා සිදු කෙරේ.
    ජාතික සංවර්ධන සැලසුම් වලට අනුකුලව දිස්ත්‍රික් මට්ටමේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කිරීම මෙම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට පැවරේ. ඊට අමතරව එම සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම් කිරීම ද දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව සතු වගකීමකි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya