සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා හා කොරියාව අතර ගිවිසුමක්

    දෙසැම්බර් 10, 2015

    රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විද්‍ය පරික්ෂණ කටයුතු සහ ඩී. එන්. ඒ .පරික්ෂණ කටයුතු වැඩි දියුණු කිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3.2ක ආධාරයක් කොරියානු රජය විසින් ලබා දිම නිමිත්තෙන් වූ ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ කොරියානු රජය අතර අත්සන් තැබීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    රජයේ රස පරික්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය සහ කොරියානු ජන රජය වෙනුවෙන් එරට අධිකරණ විද්‍යා අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය සියෝ ජියෝ මහතා අතර ගිවිසුම අත්සන් කළහ.

     

    මෙම ගිවිසුම යටතේ ආයතන දෙක අතර තාක්ෂණික දියුණුව, අධිකරණ විද්‍යාත්මක පරික්ෂණ ක්‍රියා හුවමාරු කර ගැනිම, අදාළ ක්ෂේත්‍රයේ නව පර්යේෂණ ක්‍රම දියුණු කිරිම ද සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya