සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටා පාරේ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන්න

    දෙසැම්බර් 08, 2015

    අද දින දහවල් 12.00ට පමණ රාජගිරිය ආයුර්වේදය අසලින් වැලිකඩ දෙසට යාමට තිබෙන කොටා පාරේ දුම්රිය හරස් මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් මේ වන විට එම දුම්රිය හරස් මාර්ගයේ දුම්රියක් නතර වී ඇති බැවින් කොටා පාරේ රථ වාහන තදබදයක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    මේ නිසා මහජනයා හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් විකල්ප මාර්ගයක් ලෙස කාසල් පාර භාවිත කළ හැකි බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya