සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒඩ්ස් දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ පාගමනක්

    දෙසැම්බර් 07, 2015

    දෙසැම්බර් මස 01 දිනට යෙදී තිබූ ලෝක ඒඩිස් දිනය නිමිති කර ගනිමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තෙමින්තුව එක්ව HIV/AIDS රෝගය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිටින් පසුගියදා පැවැත් විණි.

    එම පාගමන බොරැල්ල, පුංචි බොරැල්ල නැවත බන්ධනාගාර මූලස්ථානය දක්වා ගමන් ගමන් කළේය.

     

    මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්. සී. ධනසිංහ මහතා, ජාතික ලිංගාශී‍්‍රත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර රැඳවියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya