සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළබඩ ප්‍රදේශවලට වැසි

    දෙසැම්බර් 07, 2015

    දකුණු වෙරළබඩ ප්‍රදේශයේ සහ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමට හැකියාව පවතී.

    සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya