එහි පළමු පියවර වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත යොමු වන විදේශ ප්‍රේෂණ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවලින් ලබා ගැනීමේ පහසුකම් අනිද්දා (08) සිට මහජනතාවට විවෘත කෙරේ.
මෙහි ආරම්භක උත්සවය අනිද්දා කුරුඳුවත්ත තැපැල් කාර්යාලයේදී තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එම්.ඒ.හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.