මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ මාධ්‍ය පාසල් සිසුන්ට වැඩමුළුවක්

    දෙසැම්බර් 02, 2015

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ දෙමළ මාධ්‍ය පාසල් සිසුන් සඳහා එක් දින සන්නිවේදන වැඩමුළුවක් අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ජනමාධ්‍ය දැනුම් පරිශීලනය, ඉංග්‍රීසි භාෂාව, පාසල් පුවත්පතක් සැකසීම යනාදී කරුණු පිළිබඳ දේශන හා සාකච්ඡා පැවැත් විණි.

    ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීන පිරිසක් විසින් මෙහි දේශන පවත්වන ලදී.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අත්රේක ලේකම් එච්.ඩී.එච්. මල්කාන්ති මහත්මිය, තිනකරන් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ හා පුවත්පත් මණ්ඩලයේ සාමාජික එස්. තිල්ලෛනාදන් මහතා, තිනකරන් වාරමන්ජලී පුවත්පතේ ප්‍රධාන කර්තෘ සෙන්දිල් වේලර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya