අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ශිල්ප 2015" - ජාතික හස්ත කර්මාන්ත දැක්ම 03 දා

    දෙසැම්බර් 01, 2015
    "ශිල්ප 2015"  ජාතික හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශණය දෙසැ.මස 03 දින පෙ.ව.9.45 ට ශ්‍රී ලංකා ප්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමිපිකා ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශණය විවෘත වීමට නියමිතය.
     
    දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කුසලතා ඇඟයීම, ඔවුන් දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ජාතික ශිල්ප සභාව මගින් 1984 වසරේ සිට වාර්ෂිකව මෙම ප්‍රදර්ශණය පැවැත්වේ.
     
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya