සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයින් පහලොස් දෙනෙකු අත්අඩංගුවට

    නොවැම්බර් 27, 2015

    තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බදාදා (25) රාත්‍රියේ සහ ඊයේ (26) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා තලෙයිමන්නාරම සහ කන්කසන්තුරය වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා යාපනය හා තලෙයිමන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya