විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (25) දින පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටු හමුවට සහභාගී විය.