සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කේන්ද්‍ර කරගත් සම්මන්ත්‍රණයක් අද

    නොවැම්බර් 26, 2015

    ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කේන්ද්‍රීය කර ගෙන පවත්වන පළමුවන සම්මන්ත්‍රණය 2015 අද (26) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

    කොළඹ ක්‍රමය විසින් සංවිධානය කෙරෙන මෙම සම්මන්ත්‍රණය සඳහා සමාජික රටවල් 27ක් සහභාගී වන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වේ.

     

    සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය කොළඹ ක්‍රමය ලේකම් ජෙනරල් බූතානයේ Kinley Dorji මහතා සිදු කිරීමට නියමිතය.

     

    මෙහිදී සමාජික රටවල නියෝජිතයින් ‘ලිංගබේදය සහ කාන්තාවන් බලගැන්වීම විමර්ශණය‘ මැයෙන් දේශන ඉදිරිපත් කිරීමට ද නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya