එහිදී රෝහලේ වර්තමානයේ පැන නැගී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරුන් එක් වූහ.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ඇතුළු නිලධාරින් සහභාගි වූහ.