අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමන්තා පවර් හා උතුරු ප්‍ර‍ධාන අමාත්‍යතුමා අතර හමුවක්

    නොවැම්බර් 22, 2015

    දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් (Samantha Power, U.S. Permanent Representative to the United Nations) අද (22) යාපනයේ සංචාරයක නිරත වන අතර අද පෙරවරුවේ උතුරු පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතර හමුවක් සිදු විණි.

    මෙම හමුව යාපනයේ ප්‍ර‍ධාන අමාත්‍ය කාර්යාලයේදී සිදු වූ අතර ප්‍ර‍ධාන අමාත්‍යවරයා හා සමන්තා පවර් අතර සාකච්ඡාවක් ද පැවැත් විණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya