අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිළුමිණ සෑයේ පළඳවන කොත් වහන්සේ කතානායක නිල නිවසට වැඩම කෙරේ

    නොවැම්බර් 20, 2015

    හම්බන්තොට සිළුමිණ සෑයේ පැළඳවීමට නියමිත කොත් වහන්සේ අද (20) පෙරවරුවේ කතානායක නිල නිවස වෙත වඩම්මවනු ලැබූහ.

    මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහභාගීව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya