අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 14දෙනෙකු අත්අඩංගුවට

    නොවැම්බර් 20, 2015

    නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 14දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දා (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

    එම ධීවරයින් ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සමඟ ට්‍රෝලර් යාත්‍ර 03ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය, තමිල්නාඩු ප්‍රදේශයේ ධීවරයින් පිරිසකි.

     

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ, එම ධීවරයින් හා ට්‍රෝලර් යාත්‍රා අද (20) දින කයිට්ස් උසාවියට හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya