අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු නි.ඇමැති හා නොර්වේ තානාපති අතර හමුවක්

    නොවැම්බර් 18, 2015

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙරට සිටින නෝර්වේ තානාපති, තොර්බ්ජෝන් ගවුස්ටඩ්සඒටර් මහතා සමඟ ඊයේ (17) විදේශ කටයුතු අමාත්‍යංශයේදී සාකච්ඡා කළේය.

    දෙරට අතර සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ධීවර සහ පුනර්ජනනීය බලශක්ති අංශයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya